දළ විශ්ලේෂණය

නව මහින්ද්‍රා KUV100 NXT හඳුන්වාදීම. දැකුම්කලු බාහිර නිමාව. සුවපහසු මනා අභ්‍යන්තර නිමාව. වාහනය තුළ අවම අභ්‍යන්තර ඝෝෂාවක් සමගින් උසස් රිය ධාවන අත්දැකීමක සතුට අත්විඳින්න. ඔබ සැමදා දුටු SUV සිහිනය සැබෑ කර ගන්න!

ඉ-අත්පොත

විශේෂාංග

පිරිවිතර

පරාමිතීන් මහින්ද්‍රා
විචල්‍ය KUV 100 Nxt
එන්ජිම හා සම්ප්‍රේෂණය වර්ගය mFalcon G80, ද්විත්ව විචල්‍ය වෑල්ව් කාල මාපනය සහිත බහු ලක්ෂ්‍ය ඉන්ධන නික්ෂේපණය (MPFI)
විමෝචනය BS4
ඝන ධාරිතාව (cc) 1198
උපරිම දළ බලය 61 kW (82 BHP) @ 5500 r/min
උපරිම දළ ව්‍යාවර්ථය 115 Nm @ 3500-3600 r/min
ගියර් පෙට්ටිය වේග 5 මැනුවල්
අවලම්බය, ටයර් සහ හැරවුම් කවය ඉදිරිය ඩුවල් පැත් මවුන්ට් සහිත නිදහස් මැක්ෆර්සන් ස්ට්‍රට්, දඟර දුන්න සහ ද්‍රව පීඩක වායුවෙන් ආරෝපිත කම්පන අවශෝෂකය
පසුපස දඟර දුන්න හා ද්‍රව පීඩක වායුවෙන් ආරෝපිත කම්පන අවශෝෂකය සහිත අර්ධ ස්වාධීන ට්විස්ට් බීම්
ටයර් ටියුබ් රහිත රේඩියල්, 185/60 R15 – ඇලෝ
අවම හැරවුම් කව අරය (m) 5.05
වාහන මිනුම් සමස්ත දිග (mm) 3700
සමස්ත පළල (mm) (ORVS රහිතව) 1735
සමස්ත උස (mm) 3700
වීල්බේස් (mm) 2385
බිම් වාසිය (භාරය රහිත) (mm) 170
තිරිංග ඉදිරිය ඩිස්කය
පසුපස ඩ්‍රමය
ධාරිතාව ආසන ධාරිතාව ආසන 5 (2+3)
ඩිකිය ලීටර් 243 (ලීටර් 473ක් දක්වා පුළුල් කළ හැක)
ඉන්ධන ටැංකි ධාරිතාව 35 litre
ඇලෝ වීල් – ඩුවල් ටෝන් නිමාව සමග ඩයමන්ඩ් කට් 38.1cm-ඇලෝ වීල්
තේමාගත අභ්‍යන්තර නිමාව ප්‍රීමියම් ග්‍රේ
ඩෑෂ් බෝඩය සහ දොර රාමුවල ප්‍රීමියම් ඉන්සර්ට් වෝම් සිල්වර්
තාක්ෂණය 17.8cm ස්පර්ශක තිරයක් සහිත තතු මූල විනෝදන පද්ධතිය
පෙර සවි කළ රියැදුරු තොරතුරු පද්ධතිය, බ්ලූටූත් ශ්‍රව්‍යාංග හා හෑන්ඩ්ස් ෆ්‍රී ඇමතුම්, USB, AUX
ඔව්
මහින්ද්‍රා BLUE SENSE® යෙදුමට අනුකූලතාව ඔව්
සුවපහසුව හීටරය සමග වායු සමීකරණය ඔව්
ඉලෙක්ට්‍රික් පවර් ස්ටියරිං ඔව්
සීරු මාරු කළ හැකි සුක්කානම ඔව්
ආසන පොරාදු වැඩ ෆැබ්‍රික්
පහසුකම් විද්‍යුත් උෂ්ණත්ව පාලක පුවරුව ඔව්
සෑම දොරකටම පවර් ෂටර් ඔව්
මධ්‍යම අගුලු පද්ධතිය (සෙන්ට්‍රල් ලොකිං) දුරස්ථ පාලන සහිත
සුරක්ෂිත බව හා ආරක්ෂාව විදුලි තිරිංග බල ව්‍යාප්තිය සහිත ABS ඔව්
ද්විත්ව එයාර් බෑග් (රියැදරු හා මගී) ඔව්

බෙදාහරින්නාගේ ස්ථානය

ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන්කරවා ගන්න