දළ විශ්ලේෂණය

MKM NST පෙළේ ට්‍රැක්ටර් දැන් අතිශය ඉන්ධන පිරිමැසුම්දායී එන්ජිමක් සමගින්. 1900 ශ්‍රේණිගත rpm සහිත මෙම ඉහළ ව්‍යාවර්ථී එන්ජිම වෙහෙසකර කාර්යයන් සඳහා අවශ්‍ය විශාල ප්‍රකර්ෂණය ලබා දෙයි. විවිධ කාර්යයන් ගණනාවක් ඉටු කිරීම සඳහා නිමවා ඇති මෙම ශක්තිමත් හා විශ්වසනීය ට්‍රැක්ටරය ප්‍රාථමික හා ද්විතීයික බිම් සකස් කිරීමේ සිට සියලුම ආකාරයේ ගොවිතැන් කටයුතු සඳහා විශේෂයෙන් සකසා ඇති අතර එය බැරැදුම් යෙදැවුම් සඳහා ද භාවිතා වේ.

ඉ-අත්පොත

විශේෂාංග

පිරිවිතර

පරාමිතීන් ක්ටරය
විචල්‍යයන් 575 DI – MKM NST
එන්ජිම වර්ගය ෆෝ ස්ට්‍රෝක් ඍජු නික්ෂේපණය, ජල සිසිලිත එන්ජිම.
සිලින්ඩර ගණන 4
ඇමදුම් පරිමාව (cc) 2730
උපරිම එන්ජින් HP 45@1900
සම්ප්‍රේෂණය ආකාරය ස්ලයිඩිං මෙෂ්
ගියර් ගණන ඉදිරිපස වේග 8, පිටුපස වේග 2
ක්ලචය ආකාරය බර වැඩට ඔරොත්තු දෙන ඩයෆ්ග්‍රම් ක්ලචය (විකල්ප – ද්වි ක්ලච්)
තිරිංග ආකාරය ස්වයං ශක්තිකාරක, යාන්ත්‍රික, ද්විත්ව ඩිස්ක්, වියළි ඝර්ෂණය,
සම්පූර්ණයෙන් ආවරණය කළ ඩිස්ක් තිරිංග (විකල්ප – තෙත් ඩිස්ක් තිරිංග)
ද්‍රව පීඩක හා ප්‍රතිබද්ධ ආකාරය සම්පූර්ණයෙන් ආවරණය කළ ඩිස්ක් තිරිංග (විකල්ප තෙත් ඩිස්ක් තිරිංග)
උපරිම එසවීමේ ධාරිතාව (kg) 1485
ලක්ෂ්‍ය තුනේ ප්‍රතිබද්ධ පරීක්ෂක දම්වැල් සහිත Cat II
PTO උපරිම PTO HP / ආකාරය 40 / STD
rpm @ එන්ජින් rpm 540 @ 1900
සුක්කානම සුක්කානම් වර්ගය යාන්ත්‍රික, ප්‍රතිසංසරණ බෝල් ඇන්ඩ් නට් ටයිප් (විකල්ප පවර් ස්ටියරිං)
ක්‍රියාත්මක විට දී බර සමස්ත (kg) 2030
මිනුම් සමස්ත දිග (mm) 3970
සමස්ත පළල 1765
ටයර් ඉදිරිය 6.0 x 16
පසුපස 13.6 x 28

බෙදාහරින්නාගේ ස්ථානය

ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන්කරවා ගන්න