දළ විශ්ලේෂණය

ස්කෝපියෝ දැන් වඩාත් ප්‍රබල වී ඇත. එහි ස්ඵෝටන බලය හා ව්‍යතිරේකී ව්‍යාවර්ථය මනා ක්‍රියාකාරීත්වයක් සහ වාහන පසු කර යාමේ හැකියාවක් සහතික කරනවා පමණක් නොව, ඉතා දුෂ්කර මාර්ග පවා කරදරයකින් තොරව තරණය කිරීමට ඔබට හැකියාව ලබා දෙනු ඇත. ස්කෝපියෝහි නව වේග-6 සම්ප්‍රේෂණය, සුපිරි ධාවන ගතිකයන් හා නවතම පරම්පරාවේ තිරිංග මගින් අති ප්‍රබල ස්කෝපියෝ ක්‍රියාත්මක වීමට බලා සිටින ශක්ති බලාගාරයක් බවට පත් කර ඇත.

ස්කෝපියෝ

විශේෂාංග

පිරිවිතර

පරාමිතීන් S9 S11
එන්ජිම mHawk සිලින්ඩර 4 එන්ජිම, ඉන්ටර්කූලර් සහිත විචල්‍ය ජ්‍යාමිතික ටර්බෝ ආරෝපකය, සිලින්ඩරයකට වෑල්ව 4 බැගින්, පොදු පිහිලි ඍජු නික්ෂේපණ තාක්ෂණය
ඝන ධාරිතාව 2179cm 3
ඝන ධාරිතාව 2179cm 3
උපරිම දළ බලය 103 kW (140 BHP) @3750 r/min
උපරිම දළ ව්‍යාවර්ථය 320 Nm@ 1500.2800 r/min
ගියර් පෙට්ටිය නව වේග 6 මැනුවල්
ටයර් P235/65 R17
ටියුබ් රහිත රේඩියල්
අවලම්බය ද්‍රව පීඩක ද්විත්ව ක්‍රියාකාරී, දුරේක්ෂමය කම්පන අවශෝෂකය
ඉදිරිය ද්විත්ව විෂ් බෝන් ටයිප්. නිදහස් ඉදිරිපස දඟර දුන්න
පසුපස පෙරළුම් ප්‍රතිරෝධී බාරය සහිත බහු පුරුක් දඟර දුනු අවලම්බය
පසුපස පෙරළුම් ප්‍රතිරෝධී බාරය සහිත බහු පුරුක් දඟර දුනු අවලම්බය
තිරිංග ඉදිරිය කැලිපර් වර්ගයේ සංවාතනය සැපයූ ඩිස්කය
පසුපස ඩ්‍රම් වර්ගය
ඉන්ධන ටැංකි ධාරිතාව 60 ලීටර්
හැරවුම් කව අරය 5.4m(2WD)
5.4m(2WD)
උපරිම දළ වාහන බර 2510 kg (2WD)
2610 kg (4WD)
විමෝචනය BSIV
මිනුම වීල් බේස් 2680mm
සමස්ත පළල 1820 mm (ORVM රහිතව)
සමස්ත දිග 4456mm
සමස්ත (භාරය රහිත) උස 1995mm
විශේෂාංග සංසන්දනය
STYLE S9 S11
LED අයි බ්‍රෝ ඔව්
ඉදිරිපස ගරාදි ඉන්සර්ට් සිල්වර්
රෝද වීල් කැප් සහිත කළු ස්ටීල් රිම් ඇලෝ
අලුතින් නිමැවූ පසුපස දොර
බෆර් හා පාදිකා
ඔව්
රතු කාච සහිත LED පසුපස ලාම්පු ඔව්
ඉදිරිපස හා පසුපස බෆර් බොඩි කලර්ඩ්
පැති තහඩු බොඩි කලර්ඩ්
ORVM හා දොර අල්ලු බොඩි කලර්ඩ්
ස්කී රැක් ඔව්
ස්පොයිලරය ඔව්
ඉදිරිපස ෆොග් ලයිට්වල ක්‍රෝම් බීසල් නැත ඔව්
පසුපස අංක තහඩු ඇප්ලික් සිල්වර් ක්‍රෝම්
සිල්වර් ස්කිඩ් ප්ලේට් ඔව්
බොනට් ස්කූප් ඔව්
පැහැදිලි කාච ටම් දර්ශක ඔව්
ෆෙන්ඩර් බීසල් සිල්වර් නිමාව
ක්‍රෝම් Rnish AC සිදුරු ඔව්
ඉහළ මධ්‍යයේ සවි කර ඇති නැවතුම් ලාම්පුව LED
තාක්ෂණය S9 S11
ප්‍රක්ෂේපණ ප්‍රධාන ලාම්පු ඔව්
ප්‍රධාන ලාම්පුවල
ස්ථිතික නැමුම් තාක්ෂණය
ඔව්
නවතම පරම්පරාව් තිරිංග පද්ධතිය ඔව්
8 ems (7* බ්ලූටූත්/USB/Aux සහිත ස්පර්ශක තිර තතු මූල විනෝදනය ඔව්
භාෂා 10කින් GPS සංචාලනය නැත ඔව්
තතු මූල විනෝදනය ඔස්සේ
රියැදුරු තොරතුරු- සාමාන්‍ය ඉන්ධන
පිරිමැසුම්දායී බව. ඉන්ධන හිස් වීමට ඇති දුර.
නඩත්තු කිරීමේ සිහි කැඳවුම ආදිය.
ඔව්
CD/USB/AUX
සමගින් 2 Din ශ්‍රව්‍යාංග පද්ධතිය
නැත
සබුද්ධික නැවතුම නැත විකල්ප
ටයර්-ට්‍රොනික් ඔව්
මයික්‍රෝ හයිබ්‍රිඩ් තාක්ෂණය ඔව්
ගියර් ෂිෆ්ට් දර්ශකය ඔව්
කටහඬ සහායක පද්ධතිය ඔව්
කටහඬ සහායක පද්ධතිය ඔව්
සුරක්ෂිත බව S9 S11
ද්විත්ව එයාර් බෑග් (රියැදරු + මගී) ඔව්
ABS ඔව්
හදිසි අවස්ථා ඇමතුම ඔව්
ඉදිරිපස ෆොග් ලයිට් ඔව්
හදිසි තිරිංග හැඟවුම ඔව්
හැකිළිය හැකි ස්ටියරිං කොලම්
සහ සයිඩ් ඉන්ස්ටෲෂන් බීම්
ඔව්
එන්ජින් අක්‍රියකාරකය ඔව්
චෞර ප්‍රතිරෝධී අනතුරු හැඟවීමේ සංඥා ඔව්
ආසන පටි සිහි ගැන්වීමේ සංඥා ඔව්
වේග ඇඟවුම ඔව්
ධාවනය කිරීමේ දී ස්වයංක්‍රියව දොර අගුලු වැටීම ඔව්

බෙදාහරින්නාගේ ස්ථානය

ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන්කරවා ගන්න