දළ විශ්ලේෂණය

  • ඉන්ධන සුහුරුතා තාක්ෂණය සමගින් ප්‍රබල හා ඉන්ධන පිරිමැසුම්දායී ලීටර් 3.5 mDi ටෙක් එන්ජිම
  • අසමසම සුවපහසුවක් හා ඉහළ ඵලදායීතාවක් සඳහා Pininfarina විසින් නිර්මාණය කළ නවීනතම කැබිනය
  • තත්-කාලීන රියැදුරු තොරතුරු පද්ධතිය (DIS)
  • කාගෝ බොඩියේ දිග ප්‍රමාණ කිහිපයකින් යුක්තව සෑම ව්‍යාපාර යෙදවුම් අවශ්‍යතාවකටම සරිලන පරිදි නිමවා ඇත
  • සේවා කිරීම හා අමතර කොටස් සඳහා සහතික කළ ප්‍රදානයන්

for more details, visit  – https://www.mahindratruckandbus.com/

ඉ-අත්පොත

විශේෂාංග

පිරිවිතර

පරාමිතීන් ෆියුරියෝ 14
GJW [Kgs] 3500 CC mDi Tech, සිලින්ඩර් 4, ඉන්ධන සුහුරුතා තාක්ෂණය සමගින් BS-IV
උපරිම බලය 140 Hp @ 2400 rpm
උපරිම ව්‍යාවර්ථය 525 Nm @ 1250-1800 rpm [බහු ප්‍රකාරය සමගින්]
සම්ප්‍රේෂණය වේග 6 ඔ්වර්රයිඩ් සමමුහු ගියර් පෙට්ටිය
ටයර් 8.25R20 / 8.25 X 20 [HD]
ඉන්ධන ටැංකි ධාරිතාව [ලීටර්] 190 / 160 L [HD]
කැබින් 2.05 m (Day with Blower)
විචල්‍යයන් DSD / HSD / CBC [විකල්ප තිබේ]
වීල් බේස් (mm) 4500 / 4100
අභ්‍යන්තර බොඩියේ විශාලත්වය 5185 mm[17ft] x 2135mm[7ft] x 600mm [2ft]
5796 mm[19ft] x 2135mm[7ft] x 1900 mm[6.2 ft]
වගකීම් සහතිකය වසර 2* or 200,000 KM*

බෙදාහරින්නාගේ ස්ථානය

ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන්කරවා ගන්න