දළ විශ්ලේෂණය

විදුලි බලය සිඳ වැටීමෙන් ඔබේ ලාභයට හානි වන අතර අකාර්යක්ෂ්ම විදුලි ජනක පද්ධතියකින් ඔබට සිදුවන පාඩුව තවත් වැඩි වේ. පවරෝල් එන්ජින් මගින් බල ගැන්වූ මහින්ද්‍රා පවරෝල් DG කට්ටල ඔබට කාර්යක්ෂ්ම බල සැපයුමක් සැපයීම තහවුරු කරන ආකාරයට නිමවා ඇත. මින් ඔබට වසර ගණනාවක් පුරා කරදරයකින් තොර ක්‍රියාකාරීත්වයක් ද සහතික කරයි.
For more details, visit- https://www.mahindrapowerol.com/gensets.html

ඉ-අත්පොත

විශේෂාංග

පිරිවිතර

පරාමිතීන් 7.5 KV සිට 22.5 KV දක්වා
විචල්‍ය 5 7.5 10 15 15 20 22.5
කාර්යය [ස්ටෑන්ඩ් බයි/ප්‍රයිම්] ප්‍රයිම් ප්‍රයිම් ස්ටෑන්ඩ් බයි ප්‍රයිම් ප්‍රයිම් ප්‍රයිම්
බල ශ්‍රේණිකරණය [KW] 5 8 12 12 16 18 20
කලා ගණන 1 කලා/ තෙකලා
ප්‍රතිදාන වෝල්ටීයතාව [V] 230 V/ 415 V
බල සාධකය [ලැගිං] 0.8
ධාරාව [A] [1 කලා/ තෙකලා] 43.5/13.9 65.2/20.9 87/27.8 97.8/31.3
සංඛ්‍යාතය [HZ] RPM 50/1500
පාලන පන්තිය A1
ආරම්භක පන්තිය 12V DC විද්‍යුත්
ඉන්ධන ටැංකි ධාරිතාව [ලීටර්] 15 55 75
ජෙනරේටර් මිනුම් [LxWxH*][mm] 1050 x 700 x 745 1700*900*1250 1875*900*1287
ජෙනරේටර් බර (kg) 210 650 690 740 800 840
එන්ජින් පිරිවිතර නිමාව මහින්ද්‍රා
මාදිළිය KD441-GSI2 2185GM C2 2205GM C2 3255GM C2 3285GM C2 3335TCGM C2
බල ප්‍රතිදානය*[HP] 8.2 18 20 25 28 33
චූෂණය Naturally Aspirated NA TC
සිලින්ඩර ගණන 2 3
බෝර් හා ස්ට්‍රෝක් 1 – 86 x 76 89×110 89×102 89×110 89×102
විස්ථාපනය [cc] 441 1365 1490 1892 2048 1892
ඉන්ධන පරිභෝජනය 75% භාරය [l/h] 2.4 2.7 3 3.6 3.9
ඉන්ධන පරිභෝජනය 100% භාරය 4.8 4.9 6.2 7.3 9.9
ලිහිසි තෙල් පිරිවිතර SAE15W40 CH4 SAE15W40 CI4
සමස්ත ලිහිසි තෙල් පද්ධති ධාරිතාව 6 6.5
ලිහිසි තෙල් ධාරිතාව [l/h] 0.15%ක ඉන්ධන පරිභෝජනය
ලිහිසි තෙල් මාරු කිරීමේ කාලය [h] ටොපප් කිරීම සඳහා පැය 300, ඔයිල් මාරු කිරීම සඳහා පැය 600
රේඩියේටරල් සිසිලන ධාරිතාව [ලීටර්] 5.5
ප්‍රත්‍යාවර්තක පිරිවිතර නිමාව මහින්ද්‍රා පවරෝල්
ආවරණ ආකාරය IP23
වෝල්ටීයතා නියාමනය -+1%
පරිවරණ පන්තිය H පන්තිය
අදියර හරහා උපරිම අසංතුලිත බර 25%
පරාමිතීන් 25 KV TO 62.5 KV
විචල්‍ය 25 30 30 40 50 62.5
කාර්යය [ස්ටෑන්ඩ් බයි/ප්‍රයිම්] ප්‍රයිම් පොරොත්තු ප්‍රයිම් ප්‍රයිම් ප්‍රයිම් ප්‍රයිම්
බල ශ්‍රේණිකරණය [KW] 20 20 24 32 40 50
No. of phase 1 කලා/ තෙකලා  3 කලාව
කලා ගණන 230V/415 V 415 V
ප්‍රතිදාන වෝල්ටීයතාව [V] 0.8
ධාරාව [A] [1 කලා/ තෙකලා] 108.7/34.8 103.4/41.7 173.9/55.7 69.6 87
සංඛ්‍යාතය [HZ] RPM 50/1500
පාලන පන්තිය A1
ආරම්භක පන්තිය 12V DC විද්‍යුත්
ඉන්ධන ටැංකි ධාරිතාව [ලීටර්] 75 115 185
සයිලන්සරය රහිත ජෙනරේටර් මිනුම්
[LxWxH*][mm] ආසන්න
1875*900*1287 3කලාව:2000*960*1280
1කලාව:2200*960*1280
2400*1050*1966
ජෙනරේටර් බර (kg) 840 920 930 950 1260 1280
එන්ජින් පිරිවිතර නිමාව මහින්ද්‍රා
මාදිළිය 3385TCGM C2 3344 TCGM C3 4575 TCIGM C2 4725 GMAC2 4905 GMAC
බල ප්‍රතිදානය*[HP] 38 44 57 72 90
චූෂණය TCI
සිලින්ඩර ගණන 3 4
බෝර් හා ස්ට්‍රෝක් 89*102 89*110 94*115 94*126
විස්ථාපනය [cc] 1890 2048 2731 3192 3.2
ඉන්ධන පරිභෝජනය 75% භාරය [l/h] 4.7 5.5 5.7 5.3 9.5 11.3
ඉන්ධන පරිභෝජනය 100% භාරය 6.2 7.3 9.9 12.4 15.3
ලිහිසි තෙල් පිරිවිතර SAE15W40 CI4
සමස්ත ලිහිසි තෙල් පද්ධති ධාරිතාව 7 10.5 10
ලිහිසි තෙල් ධාරිතාව [l/h] 0.15%ක ඉන්ධන පරිභෝජනය
ලිහිසි තෙල් මාරු කිරීමේ කාලය [h] ටොපප් කිරීම සඳහා පැය 300, ඔයිල් මාරු කිරීම සඳහා පැය 600
රේඩියේටරල් සිසිලන ධාරිතාව [ලීටර්] 9.5 12 15
ප්‍රත්‍යාවර්තක පිරිවිතර නිමාව මහින්ද්‍රා පවරෝල්
ආවරණ ආකාරය IP23
වෝල්ටීයතා නියාමනය -+1%
පරිවරණ පන්තිය H පන්තිය
අදියර හරහා උපරිම අසංතුලිත බර 25%

බෙදාහරින්නාගේ ස්ථානය

ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන්කරවා ගන්න