දළ විශ්ලේෂණය

ඉන් ලබා දෙන වැඩිම දුර ආවරණය, අඩුම නඩත්තුව හා හොඳම වගකීම් සහතිකය ඔබට උපරිම ප්‍රතිලාභ අත් කර දෙන අතරම නව මහින්ද්‍රා ඇල්ෆා කොම්ෆි ඔටෝ රික්ෂෝව ඔබේ චාරිකාව අතිශය සුව පහසුව දනවන එකක් කිරීම සඳහා විශේෂ තාක්ෂණය යොදා සකසා තිබේ. මහින්ද්‍රා ඇල්ෆි කොම්ෆිහි නවීන අවලම්බ පද්ධතිය මගින් කාර්යක්ෂ්ම ලෙස සියලු කම්පනයන් අවශෝෂණය කර ගන්නා බැවින් ඔබට ඉතා දුෂ්කර මාර්ගවල පවා පාවී යන සැහැල්ලුවකින් සුවපහසුවෙන් ගමන් කළ හැකියි.

ඉ-අත්පොත

විශේෂාංග

පිරිවිතර

පරාමිතීන් ඇල්ෆා කොම්ෆි
එන්ජිම එන්ජින් වර්ගය 4-ස්ට්රෝක්, තනි සිලින්ඩර්, වා සිසිලිත ඩීසල් එන්ජිම
විස්ථාපනය  436 cc
උපරිම බලය 7.5 BHP @3600 rpm
උපරිම ව්‍යාවර්ථය 18 Nm @ 2000-2400 rpm
ක්ලච් ආකාරය මල්ටි ප්ලේට් වෙට් ක්ලච්
සම්ප්‍රේෂණය නිත්‍ය සම්බන්ධිත, ෆෝවර්ඩ් 4 + රිවර්ස් 1
අවලම්බය ඉදිරිය හෙලික්සීය දුන්න සහ ද්‍රවපීඩක කම්පන අවශෝෂක සහිත කිඳුම් ප්‍රතිරෝධී නියාමක පුරුක
පසුපස ස්වායත්ත පැද්දෙන දැත්ත හා රබර් දුන්නක් සහිත ද්‍රවපීඩක
කම්පන අවශෝෂකය
තිරිංග ද්විත්ව පරිපථ අභ්‍යන්තර ප්‍රසාරණ වර්ගයේ හයිඩ්‍රොලික් තිරිංග
නැවතුම් තිරිංග පසුපස රෝදවල යාන්ත්‍රික
රෝද සහ ටයර් 4.50″ x 10″, 8PR
උපරිම වේගය 53km/hr
විදුලි පද්ධතිය පද්ධති වෝල්ටීයතාව 12v
බැටරිය 12v, 50 AH
පණ ගැන්වුම් පද්ධතිය ස්වයං ජ්වලන (සෙල්ෆ් ඉග්නිෂ්න්) යතුරු ආකාරය
පිස්නාව (වයිපරය) තනි වේගී, තනි තල
පණ ගැන්වුම් මෝටරය 1 kW
ඉන්ධන ටැංකි ධාරිතාව (ලීටර්) 10.5
මිනුම් වීල් බේස් (mm) 2005
වීල් ට්‍රැක් (mm) 1260
හැරවුම් අරය (mm) 3500
අවම බිම් වාසිය (mm) 175
සමස්ත පළල (mm) 1452
සමස්ත උස (mm) 1866
සමස්ත දිග (mm) 2978
බර උපරිම GVW (kg) 790
මගීන්/භාරය රහිත බර (kg) 470
ආසන ධාරිතාව රියැදුරු + මගීන් 3

බෙදාහරින්නාගේ ස්ථානය

ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන්කරවා ගන්න