MKM – NBP පෙළේ ට්‍රැක්ටර් දැන් අතිශය ඉන්ධන පිරිමැසුම්දායී එන්ජිමක් සමගින්. 1900 rpm සහිත මෙම ඉහළ ව්‍යාවර්ථී එන්ජිම වෙහෙසකර කාර්යයන් සඳහා අවශ්‍ය විශාල ප්‍රකර්ෂණය ලබා දෙයි. විවිධ කාර්යයන් ගණනාවක් ඉටු කිරීම සඳහා නිමවා ඇති මෙම ශක්තිමත් හා විශ්වසනීය ට්‍රැක්ටරය ප්‍රාථමික හා ද්විතීයික බිම් සකස් කිරීමේ සිට සියලුම ආකාරයේ ගොවිතැන් කටයුතු සඳහා විශේෂයෙන් සකසා ඇති අතර එය බැරැදුම් යෙදැවුම් සඳහා ද භාවිතා වේ.
පරාමිතිය | ට්‍රැක්ටරය | |
විචල්‍යයන් | 575 DI MKM NBP | |
එන්ජිම | වර්ගය | ෆෝ ස්ට්‍රෝක් ඍජු නික්ෂේපණය, ජල සිසිලිත එන්ජිම. |
සිලින්ඩර ගණන | 4 | |
ඇමදුම් පරිමාව (CC) | 2730 | |
උපරිම එන්ජින් HP | [email protected] | |
සම්ප්‍රේෂණය | Type | ස්ලයිඩිං මෙෂ් |
ගියර් ගණන | ඉදිරිපස වේග 8, පිටුපස වේග 2 | |
ක්ලචය | වර්ගය | බර වැඩට ඔරොත්තු දෙන ඩයෆ්ග්‍රම් ක්ලචය |
තිරිංග | වර්ගය | සම්පූර්ණයෙන් ආවරණය කළ ඩිස්ක් තිරිංග |
ද්‍රව පීඩක හා ප්‍රතිබද්ධ | වර්ගය | ස්ථාන හා ඩ්‍රාෆ්ට් කන්ට්‍රෝල් සහිත සජීවී ද්‍රවපීඩක |
උපරිම එසවීමේ ධාරිතාව (kg) | 1485 | |
ලක්ෂ්‍ය තුනේ ප්‍රතිබද්ධ | පරීක්ෂක දම්වැල් සහිත Cat II | |
PTO | උපරිම PTO HP / ආකාරය | 40 / STD |
PTO rpm @ එන්ජින් rpm | 540 @ 1900 | |
සුක්කානම | සුක්කානම් වර්ගය | යාන්ත්‍රික |
ක්‍රියාත්මක විට දී බර | සමස්ත (kg) | 2080 |
මිනුම් | සමස්ත දිග (mm) | 3970 |
සමස්ත පළල | 1765 | |
ටයර් | ඉදිරිය | 6.0 x 16 |
පසුපස | 13.6 x 28 (විකල්ප- 12.4 x 28) |