ශ්‍රී ලංකා ප්‍රවෘත්ති

මහින්ද්‍රා සමාගම සිය නව පරාසයේ කෘෂි විශේෂඥ ට්‍රැක්ටර් රථ පෙළ - යූවෝ ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි.

ලක්වැසි ජනතාවගේ විශ්වාසය දිනූ සමාගමක් වන ඩිමෝ සමග එක්ව නව යුගයේ ට්‍රැක්ටරය හඳුන්වා දෙයි

ස්වරාජ් ට්‍රැක්ටරයේ නවතම සන්නාමය 45 හා 55 HP ප්‍රවර්ගයේ නව ට්‍රැක්ටර් මාදිළි දෙකක් සමගින් ශ්‍රී ලංකාව තුළ එළි දැක්විණි.

ලක්වැසි ජනතාවගේ විශ්වාසය දිනූ සමාගමක් වන ඩිමෝ ඇග්රි සමග එක්ව ස්වරාජ් 855 FE හා 744 FE ට්‍රැක්ටර් හඳුන්වා දෙයි.

මහින්ද්‍රා අයිඩියල් විෂ්න් ෂෝහි දී සිය සංචල්‍යතා විසඳුම්වල සම්පූර්ණ පරාසය (රෝද 2 වාහනවල සිට මගී වාහන හා වාණිජ වාහන දක්වා) ප්‍රදර්ශනය කරයි

අයිඩියල් සමූහ ව්‍යාපාර හා සීමාසහිත මහින්ද්‍රා මහින්ද්‍රා සමාගම එක්ව ඉදිරිපත් කළ ප්‍රථම ජීවන රටා හා රථ වාහන ප්‍රදර්ශනය.

මහින්ද්‍රා සමාගම ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර 3කට අත ගසයි

අයිඩියල් මෝටර්ස් සමග ට්‍රක් රථ හා බස් රථ, ඉදි කිරීම් උපකරණ හා පවරෝල් ව්‍යාපාරවලට විවිධාංගීකරණය වෙයි