දළ විශ්ලේෂණය

නව 744 Feහි ශ්‍රේණිගත 2000 r/min සහිත බල සම්පන්න එන්ජිම සෑම කාර්යයක්ම පහසු කරවන අතර ට්‍රැක්ටරයේ ආයු කාලය වැඩි කරයි. ස්වරාජ්හි සේවය කරන ඉංජිනේරුවන්ගෙන් බහුතරයක් ගොවීන් ද වන බැවින් ගොවීන්ගේ අවශ්‍යතා පිළිබඳ ඉතා හොඳ අවබෝධයක් ඔවුන් සතු වේ. ස්වරාජ් 744 FE අන් ට්‍රැක්ටර්වලට ඉදිරියෙන් කැපී පෙනීමට හේතුව ඔවුන්ගේ මේ විශේෂඥතාවයි

ඉ-අත්පොත

විශේෂාංග

පිරිවිතර

පරාමිතීන් 744 FE 4WD
එන්ජිම ඝන ධාරිතාව 3136cm3
ශ්‍රේණිගත r/min 2000
සිලින්ඩර ගණන 3
වායු ශෝධකය අදියර 3 තෙත් වායු ශෝධකය
සම්ප්‍රේෂණය හා ඉදිරි ඇක්සලය ගියර් පෙට්ටි ආකාරය නිත්‍ය සම්බන්ධිත හා ස්ලයිඩිං සංයෝගය
ක්ලච් ආකාරය/විශාලත්වය 304.80 mm (12)
වේග ගණන 8F + 2R
ඉදිරිපස ඇක්සලය පතන
ඉදිරිපස ඇක්සල බ්රැකට්ටුව වාත්තු කළ
සුක්කානම බලය
PTO හා ද්‍රවපීඩක PTO 540  හා බහුවේගී ෆෝවර්ඩ් හා රිවර්ස් PTO
ද්‍රවපීඩක 1700 kg
DCV තනි ක්‍රියාකාරී හා ද්විත්ව පෝට්
බර හා මිනුම් ඉදිරිපස ටයරය 241 .30 x 508 mm (9.50 x 20) & 203.20 x 457.20 mm (8.00 x 18) විකල්ප
පසුපස ටයරය 378.46 x 711 .20 mm (14.90 x 28) & 345.44 x 711.20 mm (13.60 x 28)
සමස්ත දිග 3475 mm
සමස්ත පළල 1830 mm
වීල් බේස් 2085 mm
බර (බැලස්ට් නොකළ) 2345 mm

බෙදාහරින්නාගේ ස්ථානය

ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන්කරවා ගන්න