දළ විශ්ලේෂණය

නව ස්වරාජ් 963 FE සෑම ගොවියකුගේම අවශ්‍යතා සපුරාලීම සඳහා අද්විතීය විශේෂාංග ගණනාවකින් සමන්විතයි. ඔ්නෑම බාධකයක් ජය ගත හැකි ට්‍රැක්ටරයක් වන 933 FE බලයේ කුළුණු වන විශ්වාසය හා විශ්වසනීයත්වය මත පදනම් වී ඇත. ස්වරාජ්හි සේවය කරන ඉංජිනේරුවන්ගෙන් බහුතරයක් ගොවීන් ද වන බැවින් ගොවීන්ගේ අවශ්‍යතා පිළිබඳ ඉතා හොඳ අවබෝධයක් ඔවුන් සතු වේ. ස්වරාජ් 963 FE අන් ට්‍රැක්ටර්වලට ඉදිරියෙන් කැපී පෙනීමට හේතුව ඔවුන්ගේ මේ විශේෂඥතාවයි.

ඉ-අත්පොත

විශේෂාංග

පිරිවිතර

පරාමිතීන් ස්වරාජ්
විචල්‍යයන් 963 4×4
එන්ජිම HP 44.74- 48.47 kW (60-65 HP)
ආකාරය 4  ස්ට්‍රෝක්, ඍජු නික්ෂේපණය, ඩීසල් එන්ජිම
සිලින්ඩර ගණන 3
බෝර් හා ස්ට්‍රෝක් 100 x 112 mm
විස්ථාපනය 3478 cm3
ශ්‍රේණිගත එන්ජින් වේගය 2100 r/min
වායු ශෝධකය ඩ්‍රයි ටයිප්
සිසිලන පද්ධතිය ජල සිසිලිත නෝ-ලොස් ටැංකිය.
සම්ප්‍රේෂණය ක්ලචය සෙරමෙටලික් ෆ්‍රික්ෂන් ලයිනින් සහිත යාන්ත්‍රිකව ආරම්භ කරන ද්විත්ව ක්ලචය (ස්වායත්ත
ගියර් ගණන ෆෝවර්ඩ් වේග 12, රිවර්ස් වේග 2
ගියර් වේග ෆෝවර්ඩ් 0.90 to 31.70 (standard) & 0.50 to 31.70 (creep)
රිවර්ස් 2.80 & 10.60 (standard) & 1.80 & 7.80 (creep)
PTO PTO වේගය 540, 540E, බහුවේග රිවර්ස් PTO
තිරිංග තිරිංග ආකාරය ඔයිල් ගැල්වූ ඩිස්ක් තිරිංග
සුක්කානම සුක්කානම් වර්ගය ඩිෆරන්ෂල් සිලින්ඩරය සහිත පවර් ස්ටියරිං
ද්‍රවපීඩක ද්‍රවපීඩක සජීව ද්‍රවපීඩක A) ස්ථාන පාලනය: අභිමත ඔ්නෑම උසකට පහළ සබැඳි රැඳවීම B) ස්වයංක්‍රිය ඩ්‍රාෆ්ට් පාලනය: සමරූපී ඩ්රාෆ්ට් එකක් පවත්වා ගැනීම සඳහා C) මිශ්‍ර පාලනය: ප්‍රශස්ත ක්ෂේත්‍ර ප්‍රතිදානයක් සඳහා
එසවුම් ධාරිතාව පහළ සබැඳි අග්‍රවල දී 2200 kg ප්‍රතිදානය
ප්‍රතිබද්ධය ස්ථාවර ආකාරයේ පහළ සබැඳි සමගින්  2-ප්‍රවර්ගය
ටයර් ඉදිරිපස ටයරය 241.30 X 609.60 (9.50 X 24)
පසුපස ටයරය 429.26 X 711.20 (16.90 X 28)
විදුලි උපාංග විදුලි උපාංග 12 V, 100 A බැටරි ස්ටාර්ටර් මෝටරය හා ප්‍රත්‍යාවර්තකය
උපකරණ විදුලි උපකරණ කට්ටලය
බර හා මිනුම් O.A. දිග 3735 mm (පහළ සබැඳි තීර්යක් පිහිටුම)
O.A. පළල 1930 mm
O.A. උස 2285 mm
වීල්බේස් 2245 mm
අවම බිම් වාසිය 370 mm
ට්‍රැක්ටරයේ බර 3015 kgs
වීල් ට්‍රැක් ඉදිරිපස 1575 mm පසුපස 1480 mm
වගකීම් සහතිකය වසර 2 හෝ පැය 2000, යන දෙකෙන් කවර හෝ කලින් සිදු වන්න*

බෙදාහරින්නාගේ ස්ථානය

ටෙස්ට් ඩ්‍රයිව් එකක් වෙන්කරවා ගන්න