දියුණු කළ m2DICR එන්ජිමක් සහිත නවතම අති ප්‍රබල බොලරෝ මැක්සි ට්‍රක් රථය ඔබ වෙත ගෙන එන්නෙමු. වෙහෙසක ලකුණකු දු නොපෙන්වන නොනවතින ක්‍රියාකාරීත්වයක් සහතික කරන සුවිශේෂී විශේෂාංගවලින් සමන්විතයි.
එක් චාරිකාවකින් විශාල බරක් ගෙන යාමට ආධාරක වන විශාල කාගෝ ඩෙකයක් හා අමතර ශක්තියකින් යුත් අවලම්බයක්. පවර් ස්ටියරිං තාක්ෂණය මගින් වීදි පුරා වාහනය හරවමින් යාමට දරන වෙහෙසට තිත.නවතම අති ප්‍රබල බොලරෝ මැක්සි ට්‍රක් රථය සමගින් පෙර නොවූ විරූ ලෙස ඔබේ ව්‍යාපාරය දියුණුවේ හිණි පෙත්තට ළඟා වන අයුරු අත් විඳින්න.
* සත්‍ය ධාවන තත්ත්වයන් යටතේ, ARAI සහතිකකරණයට අනුව
ABS (ප්‍රති-අගුලු තිරිංග පද්ධතිය) සමග ලද හැක
පරාමිතීන් | බොලරෝ | |||||
විචල්‍යයන් | මැක්සි ට්‍රක් ප්ලස් | |||||
එන්ජිම | මාදිළිය | m2DiCR 4 Cyl 2.5L (BSIV) | ||||
විස්ථාපනය | 2523 cc | |||||
උපරිම එන්ජින් ප්‍රතිදානය | 46.3kW (63 HP) @3200 rpm | |||||
උපරිම ව්‍යාවර්ථය | 195 [email protected] 1400-2200 rpm | |||||
සුපිරි වේගය | 115 Kmph (වේග සීමකය සමග 80 Kmph) | |||||
ක්ලචය | වර්ගය | තනි තහඩුවේ ඩ්‍රයි ක්ලචය | ||||
සම්ප්‍රේෂණය | මාදිළිය | NGT 520 | ||||
ගියර් ගණන | ෆෝවර්ඩ් 5, රිවර්ස් 1. සින්ක්‍රෝම්ෂෙඩ් | |||||
අවලම්බය | ඉදිරිය | දෘඪ, දුනු කොළ – 7 nos | ||||
ඉදිරිය | දෘඪ, දුනු කොළ – 6 nos | |||||
තිරිංග | ABS (ප්‍රති-අගුලු තිරිංග පද්ධතිය) ඉදිරිපස – ඩිස්කය, පසුපස – ඩ්‍රමය |
|||||
රෝද සහ ටයර් | රිම් විශාලත්වය | 38.1 cm (අඟල් 15) | ||||
ටයරයේ විශාලත්වය | 195/80 R15 LT | |||||
ආසන ධාරිතාව | 1+1 | |||||
වාහන මිනුම් | සමස්ත දිග (mm) | 4925 | ||||
සමස්ත පළල (mm) | 1700 | |||||
සමස්ත උස (mm) | 1825 | |||||
වීල් බේස් (mm) | 3150 | |||||
කාගෝ බොඩියේ මිනුම් (mm) | 2500 x 1620 x 468 | |||||
උපරිම GVW (kg) | 2670 | |||||
අය බර (kg) | 1200 | |||||
වගකීම් සහතිකය | 1 වසර/ 60000 kms |